Full Job Description
සුදුසුකම්• ජපන් භාෂා නිපුණතාවය - JLPT N4 හෝ JFT විභාගය සමත් වී තිබීම අත්‍යවශ්‍ය වේ. • SSW – Building Cleaning Skilled Test (නිපුණතා විභාගය) සමත් වී තිබීම අත්‍යවශ්‍ය වේ. • ජපන් භාෂා කථනය සහ තේරුම් ගැනීමේ හැකියාව ඉහල මට්ටමක තිබිය යුතු වේ. • වයස අවු. 18 - 30 අතර • කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම රැකියා අවස්ථා ඇත. • අදාල ක්ෂේත්‍ර පළපුරුද්ද විශේෂ අමතර සුදුසුකමක් ලෙස සැලකේ.